• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් සේවය හැර යාමේ රැල්ලක්?

5 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් සේවය හැර යාමේ රැල්ලක්?
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
කිසියම් පුද්ගලයෙකුට විශ්වවිද්‍යාල ආරක්ෂක සේවයට ඇතුළත් වීම පහසු කරුණක් නොවේ. පවතින රජය පත් වීමට පෙර ඒ සඳහා පැවැති බඳවාගැනීමේ ක්‍රමවේදය වූයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් විශ්වවිද්‍යාලය වෙත එවනු ලබන නම් ලැයිස්තුවක් තුළින් සම්මුඛ පරීක්ෂණයකට ලක්කොට පුද්ගලයන් තෝරා ගැනීමයි. එම ක්‍රමවේදයට අනුව පිරිමි පුද්ගලයන් නම් ඇමතිවරයාගේ දේශපාලන ව්‍යාපාරයට සක්‍රීයව දායක වී තිබිය යුතු අතර, කාන්තාවන් සඳහා වන සුදුසුකම් සම්බන්ධයෙන් විවිධ අසභ්‍ය චෝදනා සහ අනිවාර්ය කොන්දේසි පිළිබඳ සමාජ කතාබහක් පවතී.
මෙසේ අසීරුවෙන් ලබාගන්නා රජයේ ස්ථිර රැකියාවක් තම තරුණ කාලයේදීම අතහැර දමා ඉල්ලා අස්වීමට කිසිවෙක් කටයුතු කරන්නේ නම් ඊට බලපාන ලද ප්‍රබල හේතුවක් හෝ හේතු කිහිපයක් තිබිය යුතුමය. පසුගිය මාස කිහිපය ඇතුළත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ ස්ථිර පත්වීම් ලාභී නිලධාරීන් තිදෙනෙකු හදිසියේ ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙන බවත්, තවත් කිහිප දෙනෙකු ඊට සූදානමින් සිටින බවත් අප වෙත වාර්තා වේ. මෙසේ ඉල්ලා අස්ව ගොස් තිබෙන්නේ ගයාන් මධුෂංක, නිලන්ත ඉගුරුවත්ත සහ යූ.ජී.බී. බණ්ඩාර නම් ආරක්ෂක නියාමකයන් තිදෙනෙකි.
මෙම ඉල්ලා අස්වීම්වලට ආසන්නම හේතුව වී තිබෙන බව කියන්නේ සිය දක්ෂතා සඳහා නිසි ඇගයීමක් නොලැබීමත්, ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ පුද්ගලික පළිගැනීම්වලට නිරන්තරයෙන් ලක් වීමත් බව කියනු ලැබේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉහළ පරිපාලනයට පැමිණිලි කළද ඔවුන් කිසිම සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අදාළ නිලධාරීන් හදිසියේ ඉල්ලා අස්වීමට කටයුතු කර තිබේ.
මෙසේ හදිසියේ ඉල්ලා අස්ව ගොස් තිබෙන ගයාන් මධුෂංක නම් නිලධාරියා තවත් වසර 25ක් තරම් දීර්ඝ කාලයක් සේවය කිරීමට ඉතිරිව තිබෙන සහ විශ්වවිද්‍යාල භූමිය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට සමත්වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදීම සේවය අගය කිරීමටද ලක්වූ නිලධාරියෙක් බව දැන ගන්නට ඇත.
Post Views: 10
Previous Post

රට පුරා දැවැන්ත පොලිස් සෝදිසි මෙහෙයුමක් පුද්ගලයන් 27,000කට අධික පිරිසක් පරීක්ෂා කර සැකකරුවන් 780ක් අත්අඩංගුවට

Next Post

දේශපාලන හිතවත්කම්වලින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව බඳවාගැනීමක් සුදුසුකම් මත තේරුණු 627කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved