• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව – අංක 03

යූ.ජී.සී. නිර්දේශ කුණු කූඩයට දමා දක්ෂිකා පසුපස එළවූ අධ්‍යයනාංශ ප්‍රධානියා...

12 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව – අංක 03
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතට අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සම්බන්ධයෙන් බලය ලත් එකම ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි (UGC). ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝවිද්‍යා විෂයධාරාවෙන් විශේෂවේදී උපාධියක් හැදෑරීම සඳහා දක්ෂිකාට අවස්ථාව සලසා දෙමින් එම කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අංක UGC/AD/05 දරණ 2018 පෙබරවාරි 19 දිනැති ලිපිය, එම කටයුත්ත සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් අධිකාරියක් සහිත නීත්‍යනුකූල ලියවිල්ලකි.
එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය කාමන් වික්‍රමගමගේ විසින් දරණ ලද “අනම්‍ය” ස්ථාවරය වූයේ, දක්ෂිකා අතිරේක බඳවාගැනීම් යටතේ ඇතුළත් වූවෙකු බැවින්, අදාළ ඉංග්‍රීසි විෂයමාලාව හැර වෙනත් විෂයමාලාවක් සඳහා විශේෂවේදී උපාධි අවස්ථාව ලබාදිය නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එවකට පීඨාධිපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා විසින් හදිසි පීඨ මණ්ඩල රැස්වීමක් (Faculty Board) කැඳවනු ලැබීය. සිසුවියකගේ බඳවාගැනීමට අදාළ කරුණක් සම්බන්ධයෙන් UGC හි ලිඛිත නියෝග තිබියදී, එය නොසලකා හැර පීඨ මණ්ඩල රැස්වීමක ඡන්දයකින් තීරණය කිරීමට යාම, අතීතයේ කී පරිදි “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකක්” සෙවීම වැනි ක්‍රියාවක් විය.
ශාස්ත්‍ර පීඨයේ පීඨ මණ්ඩලය සාමාජිකයන් 180කට ආසන්න පිරිසකින් සමන්විත වුවද, මෙම විශේෂ රැස්වීම සඳහා සහභාගී වී ඇත්තේ සාමාජිකයන් 30ක් පමණි. එහිදී දක්ෂිකාට මනෝවිද්‍යා උපාධි පාඨමාලාව හැදෑරීමට අවසර දිය යුතුද නැද්ද යන්න ඡන්දයකට භාජනය කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එකම එක් ඡන්දයකින් දක්ෂිකාට එම අවස්ථාව අහිමි කිරීමට තීරණය විය.
මෙම සිදුවීමෙහි අසාධාරණත්වය සම්බන්ධයෙන් පීඨයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයන් අතර බරපතල විවේචන මතු විය. එම විවේචනවල සාධාරණත්වය හේතුවෙන් අදාළ කාරණය නැවත මීළඟ පීඨ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට පීඨාධිපතිවරයාට සිදුවිය. ඒ අනුව, 2018 මැයි 24 වන දින පැවැති පීඨ මණ්ඩල රැස්වීමේදී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දක්ෂිකාට මනෝවිද්‍යා විශේෂ උපාධි පාඨමාලාව හැදෑරීමට ඉඩදිය යුතු බව ස්ථිර කෙරිණි. එම තීරණයට අනුව 2018 මැයි 26 දින ඇය සිය ලියාපදිංචිය සම්පූර්ණ කළාය.
සටනේ එක් තීරණාත්මක අදියරක් දක්ෂිකා ජයග්‍රහණය කළද, ඇය පසුපස හඹා එමින් සිටි වෛරක්කාරයන් ඉන් පසුබා යාමට සූදානම් නොවීය. වඩාත් සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කරමින් දක්ෂිකාගේ අනාගතය විනාශ කිරීමට තිරය පිටුපස විකල්ප මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණි.
– දක්ෂිකාට එරෙහි මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න
Post Views: 21
Previous Post

දංකොටුවෙන් නීති විරෝධී මත්පැන් ලීටර් 52ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Next Post

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 11

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 11

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් - අංක 11

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved