• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ උපකුලපති ටෙරන්ස් මධුජිත්ට කෝප් කමිටුවේ දී උන්‍හිටි තැන් අමතක වෙයි …

6 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ උපකුලපති ටෙරන්ස් මධුජිත්ට  කෝප් කමිටුවේ දී උන්‍හිටි තැන් අමතක වෙයි …
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහළම පාලන අධිකාරිය වන පාලක සභාව සාමාජිකයන් 27 දෙනෙකුගෙන් යුක්ත වන අතර, ඉන් සාමාජිකයන් 13 දෙනෙකු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුළින් නිල බලයෙන් පත්වන අතර 14 දෙනෙකු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් බාහිරින් පත් කරනු ලබයි. උපකුලපතිවරයා නිල බලයෙන්ම පාලක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභාපතිවරයා වන උපකුලපති ටෙරන්ස් මධුජිත්ට මෙම සංයුතිය පිළිබඳව අවබෝධයක් නොමැති බව හෝ तत्සම්බන්ධයෙන් අමතකව ගොස් තිබෙන බව, ඊයේ (05) පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී මනාව ප්‍රදර්ශනය විය.
එහිදී කෝප් කමිටු සභාපතිවරයා පාලක සභාවේ සාමාජිකයන් ගණන කොපමණදැයි විමසූ අවස්ථාවේදී, උපකුලපති මධුජිත් එය 15ක් සහ 14ක් යනුවෙන් පවසමින් තවත් වැරදි සහගත සංඛ්‍යා ගණනාවක් ඉදිරිපත් කරමින් දැඩි අපහසුතාවයට ලක්විය. පසුව සභාවේ සිටි වෙනත් සාමාජිකයෙකු විසින් නිවැරදි සංඛ්‍යාව පවසමින් ඔහුව එම අපහසුතාවයෙන් ගලවා ගැනීමට කටයුතු කර තිබේ.
තමන් සභාපතිවරයා ලෙස කටයුතු කරන පාලක සභාවේ සංයුතිය පවා නොදැන සිටීම තුළින් උපකුලපතිවරයාගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිතභාවය ප්‍රදර්ශනය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වත්හු පෙන්වා දෙති.
Post Views: 16
Previous Post

කොමර්ෂල් ක්‍රෙඩිට් දැවැන්ත කොටස් ගනුදෙනුව හේතුවෙන් දෛනික පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවයි

Next Post

හෙට දිනයට කාලගුණයෙන් රතු එළියක්

Editor TTV News

Editor TTV News

Next Post
හෙට  දිනයට කාලගුණයෙන්  රතු එළියක්

හෙට දිනයට කාලගුණයෙන් රතු එළියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved