27 April 2024
#දේශීය

රුක්මනිදේවිය ඉපදුනු පෙරට්ටාසි පැරණි රෝහල මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කලාපයේ දුෂ්කර ගම්මානයක් ලෙසින් හදුන්වන පෙරට්ටාසි ගම්ම්නයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම (27) සිදුවිය.

එහිදී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙනු ලබන බස් රථ ගැටලුව, මහා මර්ඝ ගැටලුව, මාතෘ සයනයක අවශ්‍යතාව වැනි ගැටලු සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සිය අවධානය යොමු කළ අතර, වසර 11ක කාලයක් වසා දමා ඇති පෙරට්ටාසි පැරණි රෝහල නිරීක්ෂණය කිරීමට ද එම මහතා කටයුතු කර තිබුණු අතර එම රෝහලේ ලිපි ලේඛන අතර රුක්මණී දේවියගේ උප්පැන්න සහතිකය තිබුන බවට විශ්වාස කරන අතර රාවනාගේ කරත්ත පාර , ගැරඬි ඇල්ල ආදී සංචාරක අකර්ශ්න රැසක් මෙම ගම්මානය සතුව ඇත.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *