• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවතැන් වුවන් සඳහා මෙම වසරේදී ස්ථීර නිවාස ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

2 September 2020
in දේශීය

අවතැන්වූ පවුල් 409 ක ප්‍රමාණයක් උතුරු නැගෙනහිර පළාත්වල මේ වනවිට සිටින බවත්, මෙම වසර තුළ ඔවුන්ට ස්ථීර නිවාස ලබා දී පදිංචි කරවන බවත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ මීගමුව, දළුපත ප්‍රදේශයේ ඉදිකළ නව නිවස සහ කොච්චිකඩේ, දළුවාකොටුව ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරී මාසයේදී “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන යටතේ ග්‍රාමසේවා මට්ටමින් දිවයින පුරා නිවාස 14,022 ක් ඉදි කෙරේ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂා පතරණ මහත්මිය සහ ප්‍රදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 7
Previous Post

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරනවා – අධිකරණ ඇමැති අලි සබ්රි කියයි

Next Post

London Pain Management Center අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

editor

editor

Next Post

London Pain Management Center අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved