• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් ආසාදිතයින්ගේ මරණ භුමදානයට අවසර දෙනවා – අගමැති

10 February 2021
in දේශීය

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා විසින් නැගු ප්‍රශ්ණයට පිලිතුරු ලබා දෙමිනි.

කොරෝනා වෛරසය ජලයෙන් බෝ නොවන බවට ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් මෘතදේහ භූමදානය ඉඩ නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා විසින් අගමැතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.

 

 

Post Views: 21
Previous Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම් 

Next Post

වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න

editor

editor

Next Post

වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved