• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
in පුවත්, විදෙස්
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරු රාජ්‍යයේ පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, එහිදී ප්‍රමුඛස්ථානය ගෙන සිටින ගතානුගතික නායිකා කීකෝ ෆුජිමෝරි සමඟ දෙවැනි වටයේදී තරග කරන අනෙක් අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් අවිනිශ්චිත මට්ටමක පවතී. දැනට 90%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ගණනය කර අවසන් වුවද, කිසිදු අපේක්ෂකයෙකුට ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50%ක අවම ප්‍රතිශතය ලබා ගැනීමට හැකි වී නැත.
දැනට නිකුත් වී ඇති නිල දත්ත අනුව කීකෝ ෆුජිමෝරි 16.9%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසුවේ. වාමාංශික මන්ත්‍රී රොබර්ටෝ සැන්චෙස් සහ දක්ෂිණාංශික අපේක්ෂක රාෆායෙල් ලෝපෙස් අලියගා 12% බැගින් ලබා ගනිමින් දෙවැනි ස්ථානය සඳහා කරට කර සටනක නිරත වන අතර, මධ්‍ය-වාමාංශික අපේක්ෂක ජෝර්ජ් නීටෝ 11%ක් ලබා ගනිමින් ඔවුන්ට සමීපව පසුවන බව එරට මැතිවරණ බලධාරීන් පවසයි.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අතරතුර මැතිවරණ වංචා සිදුව ඇති බවට චෝදනා ද එල්ල වෙමින් පවතින අතර, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන ලෙසට ද ඉල්ලීම් කරමින් සිටියි. අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවැත්වෙන තීරණාත්මක දෙවැනි වටයේ ඡන්ද විමසීම ලබන ජූනි මස 7 වනදා පැවැත්වීමට නියමිතය.
Post Views: 2
Previous Post

කැන්යාවේදී කුහුඹුවන් ජාවාරම් කළ චීන ජාතිකයෙකුට සිර දඬුවම් සහ දඩ

Next Post

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  පණිවුඩ හුවමාරුව දිගටම

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

15 April 2026
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
කැන්යාවේදී  කුහුඹුවන් ජාවාරම් කළ  චීන ජාතිකයෙකුට  සිර දඬුවම් සහ දඩ

කැන්යාවේදී කුහුඹුවන් ජාවාරම් කළ චීන ජාතිකයෙකුට සිර දඬුවම් සහ දඩ

15 April 2026
ඩුබායි හි සුප්‍රසිද්ධ  බර්ජ් අල් අරාබ් හෝටලය  මාස 18කට වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව සහ ඉරානය අතර  පණිවුඩ හුවමාරුව දිගටම

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

15 April 2026
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved