• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පින්නවල අලි අනාථාගාරයේ නව අත්දැකීම Walk with an Elephant වැඩසටහන ආරම්භ වේ!

15 July 2026
in දේශීය, පුවත්
පින්නවල අලි අනාථාගාරයේ  නව අත්දැකීම Walk with an Elephant  වැඩසටහන ආරම්භ වේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පින්නවල අලි අනාථාගාරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ‘Walk with an Elephant’ නමින් විශේෂ වැඩසටහනක් අද (15) සිට ආරම්භ කෙරේ. මෙහිදී අලි ඇතුන් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබාගැනීමටත්, ඔවුන්ගේ හැසිරීම් රටා සමීපව නිරීක්ෂණය කිරීමටත් සංචාරකයින්ට අවස්ථාව හිමිවේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම වැඩසටහන දිනපතා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන මගින් වනජීවී සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ආරක්ෂා කිරීමේ අරමුණ උදෙසා සහාය වීම අපේක්ෂා කෙරේ. මෙම අත්දැකීම ලබාගැනීම සඳහා අවශ්‍ය විශේෂ ප්‍රවේශපත්‍ර අනාථාගාරයේ ප්‍රධාන දොරටුව අසලින් මිලදී ගත හැක.
Post Views: 1
Previous Post

ක්‍රීඩකයන්ට ගෙදර රසය ලබා දෙන්න ලෝක කුසලානයට හරක් මස් කිලෝ 500ක් ඇමරිකාවට ගෙන්වයි!

Next Post

සුපිරි මානව AI පාලනයට හදිසි නියාමන ආයතනයක් ඕනෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved