• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එයාර් බස් විමර්ශනය:

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට

12 May 2026
in දේශීය, පුවත්
එයාර් බස් විමර්ශනය:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට නොබෝ වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
2013 වසරේදී සිදුවූ මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එම වකවානුවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. අදාළ මිලදී ගැනීම්වලදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීම් සහ මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් කොමිසම දැනට පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටියි.
පසුගිය පාලන සමයන්හි රාජ්‍ය ආයතන තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ පිළිබඳ සිදුකෙරෙන විමර්ශන මාලාවක කොටසක් ලෙස මෙම කැඳවීම් සිදු කර ඇති බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක පොහොර සහනාධාරයක්

Next Post

රට පුරා ඩෙංගු අවදානම ඉහළට වසරේ මේ දක්වා රෝගීන් 27,465ක් සහ මරණ 14ක්

Editor TTV News

Editor TTV News

Next Post
රට පුරා ඩෙංගු අවදානම ඉහළට  වසරේ මේ දක්වා රෝගීන්  27,465ක් සහ මරණ 14ක්

රට පුරා ඩෙංගු අවදානම ඉහළට වසරේ මේ දක්වා රෝගීන් 27,465ක් සහ මරණ 14ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙනියායේ පාසල්  හෙට සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

12 May 2026
අම්බලන්තොට තිදරු පියාගේ  හිස කඳින් වෙන් කළ  බියකරු පලිගැනීම

අම්බලන්තොට තිදරු පියාගේ හිස කඳින් වෙන් කළ බියකරු පලිගැනීම

12 May 2026
ආණ්ඩුව මර්දනයෙන්  පාලනය ගෙන යන්නේ නම් එය  අවසන් කිරීමට අප සූදානම්

ආණ්ඩුව මර්දනයෙන් පාලනය ගෙන යන්නේ නම් එය අවසන් කිරීමට අප සූදානම්

12 May 2026
රංග නිශාන්තගේ මරණය මිනීමැරුමක්ද?

රංග නිශාන්තගේ මරණය මිනීමැරුමක්ද?

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙනියායේ පාසල්  හෙට සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

12 May 2026
අම්බලන්තොට තිදරු පියාගේ  හිස කඳින් වෙන් කළ  බියකරු පලිගැනීම

අම්බලන්තොට තිදරු පියාගේ හිස කඳින් වෙන් කළ බියකරු පලිගැනීම

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved