27 April 2024
#දේශීය

ජනවාරි 21න් පසු සංචාරක කර්මාන්තය යළි ඇරඹීමට සැලසුම්

ජනවාරි 21න් පසු සාමාන්‍ය පරිදි සංචාරක කර්මාන්තය ඇරඹීමට සැළසුම් කරන බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා පවසයි.

ඒ මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මාස නවයක කාලයක් මෙරටට සංචාරකයින් ගෙන්වීම නවතා තිබු බවයි.

එසේම මේ වන විට නැවත ඉතා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයට අනුව ආරම්භ කළ සංචාරකයින් ගෙන්වීම ඉදිරියේදී පුළුල්ව කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *