• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කොළඹ නිවාස සංකීර්ණ 6 ට අදාළව නිවාස ඒකක 4074ක ජනතාව කඩිනමින් පදිංචි කරවන්න – ඇමති ප්‍රසන්න

14 July 2023
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියට අදාළව ඉදිකෙරෙන නිවාස සංකීර්ණ 6 ට අදාළව නිවාස ඒකක 4074ක ජනතාව කඩිනමින් පදිංචි කරවන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (13) පැවති කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් පදිංචි කරවීම සඳහායි. ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මූල්‍ය අනුග්‍රහය දක්වයි.

කොළඹගේ මාවත, ‍ස්ටේඩියම්ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර, මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ක්‍රියාත්මක කරනු ලබති.

මෙම එක් නිවසක් වර්ග අඩි 550න් යුතු වේ, අදාළ නිවස හා දේපළ සඳහා නීත්‍යානුකූල ඔප්පුවක්, ගාස්තු ගෙවීමකින් තොරව ජල/ විදුලි පහසුකම් සබඳතා ලැබීම, අදායම් අහිමිවීම හා ජීවනෝපාය බිඳ වැටීමේ දීමනා, මූල්‍ය හා වෙනත් ආධාර දීමනා මෙම මහල් නිවාස ප්‍රතිලාභීන් සඳහා ලබාදෙනු ලැබේ.

ඒ සඳහා මෙම මහල් නිවාස හය සඳහා එම ප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම්, පොලිස් නිළධාරීන්, අධ්‍යාපන බලධාරීන්, ආගමික නායකයන්, සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරීන්‍, ප්‍රවාහනයට සම්බන්ධ නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.ආර් පිටිගල ඇතුළු අමාත්‍යංශයට අයත් ආයතනවල නිළධාරීන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති එච්.එම්.බී.ජී විජේවර්ධන මහතා ඇතුළු පොලිස් නිළධාරීන්, අනෙකුත් රාජ්‍ය ආයතන නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 26
Previous Post

පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 දක්වා රැස්වෙයි

Next Post

වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක්විය යුතුයි – ඇමැති මනුෂ

editor

editor

Next Post

වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක්විය යුතුයි - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

20 July 2026
ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

20 July 2026
ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

20 July 2026
මදුරු කීටයන් බෝ කළ අංගොඩ වැඩබිම්වල අයිතිකරුවන්ට නඩු!

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න එපා!

20 July 2026

Recent News

මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්…

20 July 2026
ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

ගෙදර මිදුලේ තිබූ බයික් එකට වැඩේ දීලා…

20 July 2026
ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

ලක්ෂ ගණනක් බේරාගන්න හැකිද?

20 July 2026
මදුරු කීටයන් බෝ කළ අංගොඩ වැඩබිම්වල අයිතිකරුවන්ට නඩු!

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න එපා!

20 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved