• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 වසරේ සිට 6 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

6 May 2026
in දේශීය, පුවත්
2027 වසරේ සිට 6 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ පළමු ශ්‍රේණියෙන් ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ 2027 වසරේ සිට 6 වන ශ්‍රේණියට ද හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 6 වන ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය කමිටු පත් කිරීම, මොඩියුල සමාලෝචනය සහ අවශ්‍ය වෙනස්කම් සාකච්ඡා කර අවසන් බවයි. එම මොඩියුල මුද්‍රණය කිරීම මේ මාසයේදී ආරම්භ වන අතර, ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කර ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවද ඇය සඳහන් කළාය.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 2027 වසරේ සිට දෙවන ශ්‍රේණිය සඳහා ද නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවත් පැවසුවාය. එසේම ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ජූලි සහ අගෝස්තු මාසවලදී ආරම්භ කිරීමට නියමිතය.
අධ්‍යාපන පද්ධතියේ පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඇය පෙන්වා දුන්නේ 2025 උසස් පෙළ සඳහා පෙනී සිටි පිරිස පළමු ශ්‍රේණියට ඇතුළත් වූවන්ගෙන් 65.29%ක් බවත්, සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින ප්‍රතිශතය 92% – 95% අතර ඉහළ මට්ටමක පවතින බවත්ය. රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් බාධා කිරීම් සිදු නොවන්නේ නම් මෙම ප්‍රතිසංස්කරණ සාර්ථකව නිම කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 15
Previous Post

ඉරානය බුද්ධිමත් තීරණයක් ගත යුතුයි මට මිනිසුන් මරා දැමීමට අවශ්‍ය නැහැ

Next Post

අයර්ලන්තය මෙටා ආයතනයේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පද්ධති පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අයර්ලන්තය මෙටා ආයතනයේ  ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පද්ධති  පිළිබඳව විමර්ශනයක්  ආරම්භ කරයි

අයර්ලන්තය මෙටා ආයතනයේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පද්ධති පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved