• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් අගමැතිනියගෙන් මැයි දින පණිවුඩයක්

1 May 2026
in දේශීය, පුවත්
වැඩ කරන ජනතාවගේ  අයිතිවාසිකම් සුරක්ෂිත  සමාජයක් වෙනුවෙන්  අගමැතිනියගෙන්  මැයි දින පණිවුඩයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානාත්මතාවය රජයන රටක් ගොඩනැගීම සඳහා සමස්ත වැඩ කරන ජනතාව සමඟ එකමුතුව පෙරට යාමේ වැදගත්කම මැයි දිනයේදී යළි තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළු සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවක් බව සිහිපත් කළ අගමැතිනිය, 1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනයේ සිට අද දක්වා මෙරට ආර්ථික හා සමාජීය පෙරළියේ නියමුවා වැඩ කරන ජනතාව බව අවධාරණය කළාය.
මෙවර මැයි දිනය සුවිශේෂී වන්නේ මහජන බලයෙන් ගොඩනැගුණු රජයක් යටතේ එය සැමරීම හේතුවෙන් බවත්, ශ්‍රමය සඳහා නිසි ගෞරවය ලබා දීම සහ සියලු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බවත් ඇය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම වැටුප් රහිත ශ්‍රමය හඳුනාගනිමින්, එවැනි ශ්‍රමිකයින් සඳහා ද සමාජ ආරක්ෂණය සහතික කරන ජාතික වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
සියලු වැඩ කරන ජනතාවගේ ශක්තිය හා කැපවීම තුළින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන පොදු දැක්ම ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් ඇය සිය සුබ පැතුම් එක් කළාය.
Post Views: 2
Previous Post

සත පහක් හොරකම් නොකරපු මනුස්සයෙක් ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ රංග නොහොත් ලපයාගේ වියෝව පිළිබඳ සහෘදයෙකුගේ සටහනක් ඇසුරෙන්

Next Post

ගූගල් ආයතනයෙන් ඉන්දියාවේ නවතම AI මධ්‍යස්ථානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔහිය – කලුපහන  මාර්ගයට  පස්කන්දක් කඩා වැටෙයි  රථවාහන ගමනාගමනයට බාධා

ඔහිය – කලුපහන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි රථවාහන ගමනාගමනයට බාධා

1 May 2026
ශ්‍රී ලංකාවේ  අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්  ආර්ථික අර්බුදය නිසා  රෝගීන් දැඩි අසීරුතාවක

ට්‍රිනිටි හා ජෝශප් වාස් ක්‍රිකටර්ලා ජානකි හෝටලයේ වෛද්‍යවරිය නාන හැටි වීඩියෝ කරේ හිල් හදාගෙනලු

හම්බන්තොට Sinopec තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ  අවසන් තීරණය  තවත් මාස දෙකකින්ශ්‍

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔහිය – කලුපහන  මාර්ගයට  පස්කන්දක් කඩා වැටෙයි  රථවාහන ගමනාගමනයට බාධා

ඔහිය – කලුපහන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි රථවාහන ගමනාගමනයට බාධා

1 May 2026
ශ්‍රී ලංකාවේ  අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්  ආර්ථික අර්බුදය නිසා  රෝගීන් දැඩි අසීරුතාවක

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ආර්ථික අර්බුදය නිසා රෝගීන් දැඩි අසීරුතාවක

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved