• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ සුළු පක්ෂට වගේම නිදහස් පක්ෂයේ අයටත් කැපිලි !

22 June 2021
in දේශීය

පොදු ජන පක්ෂය නියෝජනය කරමින් මේ වන විට පක්ෂ කිහියක්ම මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඇමැති ධුර දරන අතර මේ වන විට එම මන්ත්‍රීවරුන්ට විවිධ කෙනෙහෙලිකම් සිදුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා සිටයේ තමන්ට ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් මෙතෙක් නොලැබීම හේතුවෙන් පක්ෂයක් වශයෙන් දැඩි අසීරුතාවයකට මුහුණ පානු ඇති බවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැති ධුර දරන පිරිස් මේ වන විට ප්‍රසිද්ධියේදී පවසා සිටින්නේ ආණ්ඩුව සමඟ තම පක්ෂයට විවිධ ගැටළු ඇති බවයි.

එය නිරාකරණය කිරීමට හෝ සාකච්ඡා කිරීමට යායුත්තේ කවුරුන් ළගට ද යන්න පැහැදිලි නොමැති බවයි. ඇතැම් මන්ත්‍රීවරුන් පවා පවසා සිටින්නේ තම පාක්ෂිකයින්ට රැකියා ලබා දීම් සහ ජනතාවට සේවය කරන අවස්ථාවලදී තමන්ට විවිධ අපහසුතා මතුවන බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී බොහෝ විට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වේදැයි යන්න නිශ්චිතව කිව නොහැකි බව එම පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Pohottu’s minority party as well as those of the Freedom Party are in trouble!

It is reported that members of several parties representing the People’s Alliance are currently holding ministerial posts in the government and are currently being harassed. SLFP MPs have said that they will face severe difficulties as a party as they have not yet received any of the privileges they are entitled to. However, senior SLFP ministers have now publicly stated that their party has various problems with the government. It is not clear to whom it should go to resolve or negotiate. Some MPs even say that they face various difficulties when it comes to giving jobs to their party members and serving the people. However, party sources added that it was not clear whether he would have to leave the government in the near future.

Post Views: 9
Previous Post

රු. බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය

Next Post

කොළඹ මහනගර සභාවේ එන්නත්කරණ වැඩසටහනට පෝට්සිටි වෙතින් ලැප්ටොප් පරිගණක 20 ක්

editor

editor

Next Post

කොළඹ මහනගර සභාවේ එන්නත්කරණ වැඩසටහනට පෝට්සිටි වෙතින් ලැප්ටොප් පරිගණක 20 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved