27 April 2024
#දේශීය

කැකිරාවේ වෙළෙඳ සැල් බිඳ මුදල් සොරා ගත් අයෙකු පොලිසිය සොයයි

කැකිරාව, වෙළෙඳ සැල් දෙකක් බිඳ රුපියල් ලක්ෂ 26 ක් සොරා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරමින් පවති‍.

මෙම අපරාධය සිදු කල ආකාරය දැක්වෙන සිසිටිවි දර්ශන පොලිසිය විසින් අප වෙත එවා ඇත මෙහි සිටින සැකකරු හදුනා ගැනීම සදහා යම් තොරතුරක් ඇතිහොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

 

දුරකතන අංක

කැකිරාව ස්ථානාධිපති 0718591208
කැකිරාව පොලිසිය 025 2264222

Leave a comment

Your email address will not be published. Required fields are marked *