• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැය 24ක් තුළ සැකකරුවන් 600කට වැඩි පිරිසක් කොටු වෙයි

රථවාහන වැරදි 4,700ක්

20 May 2026
in දේශීය, පුවත්
පැය 24ක් තුළ  සැකකරුවන් 600කට  වැඩි පිරිසක් කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිතුමාගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම මත මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව මේ වන විට තවදුරටත් දැඩි කර තිබේ. දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සියලුම පොලිස් කොට්ඨාස මට්ටමින්, ප්‍රාදේශීය බලප්‍රදේශ සහ පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් මෙම විශේෂ වැටලීම් අඛණ්ඩව දියත් කෙරේ.
මෙම දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ ඉකුත් මැයි 19 වන දින ගතවූ පැය 24ක කාලය තුළ පමණක් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයින් විසිහත්දහස් නවසිය හැටඅට දෙනෙකු විශේෂ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හයසිය තිස්පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතරින් පුද්ගලයින් විසිපස් දෙනෙකු අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් වන අතර දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණය මඟහැර සිටි දින වරෙන්තුකරුවන් දෙසිය හැත්තෑ දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් එකසිය සැටඑක් දෙනෙකු ද මෙම වැටලීම්වලදී කොටුකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
අපරාධ මර්දනයට සමගාමීව මහමඟ විනය තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන මෙහෙයුම් ද දැඩි කර ඇති අතර, එහිදී බීමත්ව රිය පැදවූ රියදුරන් සිය දෙනෙකු සහ නොසැලකිලිමත් මෙන්ම අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කළ රියදුරන් එකසිය අට දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීට අමතරව එම පැය 24ක කාලය තුළදී පමණක් දිවයින පුරා සිදුකළ පරීක්ෂාවලින් සමස්ත රථවාහන වැරදි හතරදහස් හත්සිය හතළිස් එකක් වාර්තා වී ඇති අතර, මෙමඟින් මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමට සහ සාපරාධී සැකකරුවන් රැසක් නීතිය හමුවට පැමිණවීමට හැකිවූ බවත් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

ගෝලීය ආර්ථික කඩාවැටීම් හමුවේ දේශීය සංචාරකයා අමතක කරන්න එපා

Next Post

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාවයේ නව යුගයක් මුම්බායිහිදී විශේෂ ව්‍යාපාරික සමුළුවක් පැවැත්වෙයි

Editor TTV News

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාවයේ නව යුගයක් මුම්බායිහිදී විශේෂ ව්‍යාපාරික සමුළුවක් පැවැත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළිකුණාටුවෙන්  ආපදාවට පත් ව්‍යාපාර  සහ නිවාස සඳහා  මහවැවදී රුපියල් මිලියන 27ක  වන්දි ප්‍රදානය කෙරෙයි

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ  පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර  ජූලි මාසයේ සිට ඇරඹේ

ලුණු අපනයන ආදායම 2030 වන විට  ඩොලර් මිලියන 400 දක්වා  ඉහළ නැංවීමේ දැවැන්ත  ජාතික සැලසුමක් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු  අපනයන ආදායම  ඩොලර් මිලියන 400 දක්වා  නැංවීමට EDB වෙතින්  දැවැන්ත වැඩසටහනක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළිකුණාටුවෙන්  ආපදාවට පත් ව්‍යාපාර  සහ නිවාස සඳහා  මහවැවදී රුපියල් මිලියන 27ක  වන්දි ප්‍රදානය කෙරෙයි

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් ව්‍යාපාර සහ නිවාස සඳහා මහවැවදී රුපියල් මිලියන 27ක වන්දි ප්‍රදානය කෙරෙයි

20 May 2026
විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ  පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර  ජූලි මාසයේ සිට ඇරඹේ

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර ජූලි මාසයේ සිට ඇරඹේ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved