• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

30 April 2026
in දේශීය, පුවත්
දිවයින පුරා ක්‍රියාත්මක  විශේෂ පොලිස් මෙහෙයුමෙන්  සැකකරුවන් රැසක්  අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාව අඛණ්ඩව ඉදිරියටම ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ යටතේ සියලුම කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් සෝදිසි කිරීම් සිදුකරන අතර එහිදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය විසින් දියත් කරනු ලබන මෙම මෙහෙයුම මඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම අපේක්ෂා කෙරේ.
පසුගිය 2026 අප්‍රේල් 29 වන දින සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵල අනුව පුද්ගලයින් 35,411 දෙනෙකු සෝදිසි කිරීම්වලට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 671 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 28 දෙනෙකු, දින නියමිත වරෙන්තුකරුවන් 250 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 169 දෙනෙකුද පොලිස් භාරයට ගෙන ඇත. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ රථවාහන පරීක්ෂාවලදී බේබදු රියදුරන් 115 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සමස්තයක් ලෙස රථවාහන වැරදි 4,695 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ඉන්දු – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර කලාපීය ආරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව  ආගමික වතාවත් මධ්‍යයේ  රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල තානාපති සහ  විදේශ අමාත්‍ය විජිත හේරත් අතර  විශේෂ සාකච්ඡාවක්

ඊශ්‍රායල තානාපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්

30 April 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන්  ශ්‍රී ලංකාවට  ඇමරිකානු ඩොලර් මිලියන 100ක  මූල්‍ය ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ආධාරයක්

30 April 2026
රුසියානු  විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්  ලබන මස  ඉන්දියාවේ සංචාරයක

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ලබන මස ඉන්දියාවේ සංචාරයක

30 April 2026
දූෂණ හා වංචා චෝදනා රහිත  නායකත්වයකින්  සමගි ජන බලවේගයේ මැයි රැලිය

දූෂණ හා වංචා චෝදනා රහිත නායකත්වයකින් සමගි ජන බලවේගයේ මැයි රැලිය

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල තානාපති සහ  විදේශ අමාත්‍ය විජිත හේරත් අතර  විශේෂ සාකච්ඡාවක්

ඊශ්‍රායල තානාපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්

30 April 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන්  ශ්‍රී ලංකාවට  ඇමරිකානු ඩොලර් මිලියන 100ක  මූල්‍ය ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ආධාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved