• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි 7ක සුඛෝපභෝගී බස් රථ දෙකක් තහනමට මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක ප්‍රගතියක්

8 May 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 7ක  සුඛෝපභෝගී බස් රථ දෙකක් තහනමට මත්ද්‍රව්‍ය ජාවාරම්  මුදල් විශුද්ධිකරණ විමර්ශනයක ප්‍රගතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 70ක් (කෝටි 7ක්) පමණ වටිනා සුඛෝපභෝගී බස් රථ දෙකක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තහනමට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් සිය සමීපතමයින්ගේ නම්වලින් දේපළ මිලදී ගෙන ඇති බවට අනාවරණය වීමත් සමඟ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු විදේශගතව සිටියදී අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවන අතර, අදාළ බස් රථයක වත්මන් අයිතිකරු ලෙස පෙනී සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු ද මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මැයි 07 වනදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් දේපළ සහ පුද්ගලයින් පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 1
Previous Post

ලොරිස් නිවාසවල ඉන්න බලවතුන් හෙළි කිරීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය සහ ඇපකරුවන් ගැන සාගර කාරියවසම්ගෙන් බරපතළ සැකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නාවිකයන් පුහුණු කිරීමේ  අතිනවීන අනුකරණ මධ්‍යස්ථානයක්  අමාත්‍ය අනුර කරුණාතිලක අතින්  විවෘත වෙයි

ලියෝ පාප්වහන්සේ සහ  මාර්කෝ රූබියෝ අතර හමුවක්  ලෝක සාමය වෙනුවෙන්  දේව ආශිර්වාදය පතයි

ට්‍රම්ප්ගේ 10%ක  ගෝලීය තීරු  බදු නීති විරෝධී බවට  ඇමරිකානු ජාත්‍යන්තර  වෙළෙඳ අධිකරණය තීන්දු කරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාවිකයන් පුහුණු කිරීමේ  අතිනවීන අනුකරණ මධ්‍යස්ථානයක්  අමාත්‍ය අනුර කරුණාතිලක අතින්  විවෘත වෙයි

නාවිකයන් පුහුණු කිරීමේ අතිනවීන අනුකරණ මධ්‍යස්ථානයක් අමාත්‍ය අනුර කරුණාතිලක අතින් විවෘත වෙයි

8 May 2026
ලියෝ පාප්වහන්සේ සහ  මාර්කෝ රූබියෝ අතර හමුවක්  ලෝක සාමය වෙනුවෙන්  දේව ආශිර්වාදය පතයි

ලියෝ පාප්වහන්සේ සහ මාර්කෝ රූබියෝ අතර හමුවක් ලෝක සාමය වෙනුවෙන් දේව ආශිර්වාදය පතයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved