• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර පොලිස් සමුළුවක් ඇමතීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට

27 April 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර පොලිස් සමුළුවක් ඇමතීමට  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ප්‍රංශයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “මහජන සන්නිවේදනය උදෙසා වූ ගෝලීය සමුළුවට” සහභාගී වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රංශයේ ලියෝන් නගරයේදී හෙට (28) සිට 30 දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන ලද අර්බුද කළමනාකරණ ක්‍රමවේදයන්හි සාර්ථකත්වය සහ ‘INTERPOL VANGUARD B’ ව්‍යාපෘතියට වුට්ලර් මහතා දැක්වූ දායකත්වය අගයමින් මෙම ආරාධනය ලැබී ඇත. විශේෂයෙන්ම 2025 වසරේ නොවැම්බර් මස ඇති වූ ‘දිට්වා ආපදා’ සමයේදී ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ කාර්යක්ෂම සන්නිවේදන මෙහෙයුම පිළිබඳව ඔහු මෙහිදී ජාත්‍යන්තරය හමුවේ දේශනයක් පැවැත්වීමට නියමිතය. ඔහු මෙරට නොමැති කාලය තුළ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබයි.
Post Views: 2
Previous Post

බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයේදී ලංකා තේවලට ඉහළ පිළිගැනීමක්

Next Post

අද සවස 2න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ  දස්කම් හමුවේ  කොල්කටා පිලට තියුණු ජයක්

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ දස්කම් හමුවේ කොල්කටා පිලට තියුණු ජයක්

27 April 2026
ඇමෙරිකා-චීන වෙළඳ සන්ධානය මධ්‍යයේ  චීනය සිය ආර්ථික අවි ශක්තිමත් කරයි

කුරුණෑගලදී යතුරුපැදියක්  පාලනය කරගත නොහැකිව  කාණුවකට වැටී මාරක අනතුරක්

චීන තරගකාරිත්වය හමුවේ  යුරෝපයේ මෝටර් රථ මිල  අඩු කිරීමට කියියා සූදානම් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ  දස්කම් හමුවේ  කොල්කටා පිලට තියුණු ජයක්

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ දස්කම් හමුවේ කොල්කටා පිලට තියුණු ජයක්

27 April 2026
ඇමෙරිකා-චීන වෙළඳ සන්ධානය මධ්‍යයේ  චීනය සිය ආර්ථික අවි ශක්තිමත් කරයි

ඇමෙරිකා-චීන වෙළඳ සන්ධානය මධ්‍යයේ චීනය සිය ආර්ථික අවි ශක්තිමත් කරයි

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved