• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයේදී ලංකා තේවලට ඉහළ පිළිගැනීමක්

27 April 2026
in දේශීය, පුවත්
බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයේදී  ලංකා තේවලට  ඉහළ පිළිගැනීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ බීජිං නුවර පැවැති 20 වැනි ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ලෙස සහභාගී විය. මෙරට දේශගුණික කලාප හතක වගා කෙරෙන ලංකා තේවලට ආවේණික වූ අද්විතීය රසය සහ උසස් ගුණාත්මය ජාත්‍යන්තර වෙළෙඳපොළ හමුවේ ප්‍රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා, ශ්‍රී ලංකා තේ සතු ප්‍රබෝධමත් ස්වභාවය සහ ගෝලීය පිළිගැනීම පිළිබඳව අමුත්තන් දැනුවත් කළේය. දින 4ක් පුරා පැවැති මෙම දැවැන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ සමාගම් කිහිපයක් ද එක්ව සිටි අතර, චීන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නව සබඳතා ඇති කර ගැනීමට ඔවුන්ට හැකි විය. ප්‍රදර්ශන කුටි 1,300කට අධික සංඛ්‍යාවක් සහිත මෙම වැඩසටහන හරහා ලංකා තේ සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම තවදුරටත් ඉහළ නැංවීමට මඟ පෑදී තිබේ.
Post Views: 1
Previous Post

කටුනායකදී කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ චීවරධාරීන් 22ට රැඳවුම් නියෝග

Next Post

ජාත්‍යන්තර පොලිස් සමුළුවක් ඇමතීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ  දස්කම් හමුවේ  කොල්කටා පිලට තියුණු ජයක්

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ දස්කම් හමුවේ කොල්කටා පිලට තියුණු ජයක්

27 April 2026
ඇමෙරිකා-චීන වෙළඳ සන්ධානය මධ්‍යයේ  චීනය සිය ආර්ථික අවි ශක්තිමත් කරයි

කුරුණෑගලදී යතුරුපැදියක්  පාලනය කරගත නොහැකිව  කාණුවකට වැටී මාරක අනතුරක්

චීන තරගකාරිත්වය හමුවේ  යුරෝපයේ මෝටර් රථ මිල  අඩු කිරීමට කියියා සූදානම් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ  දස්කම් හමුවේ  කොල්කටා පිලට තියුණු ජයක්

කැමරන් ග්‍රීන් සහ රින්කු සිංගේ දස්කම් හමුවේ කොල්කටා පිලට තියුණු ජයක්

27 April 2026
ඇමෙරිකා-චීන වෙළඳ සන්ධානය මධ්‍යයේ  චීනය සිය ආර්ථික අවි ශක්තිමත් කරයි

ඇමෙරිකා-චීන වෙළඳ සන්ධානය මධ්‍යයේ චීනය සිය ආර්ථික අවි ශක්තිමත් කරයි

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved