• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පසුගිය කාලයේදී දේශපාලඥයින් ආගම ද ඉනිමඟක් කර ගත්තා – ඇමැති සජිත්

25 August 2018
in දේශීය

යහපාලන රජය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන රජයක් බවත්, එහි දේශපාලඥයකු ලෙස තමන්ද සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා උපරිම දායකත්වය ලබා දෙන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇතැම් නායකයින් සම්බුද්ධ ශාසනයට සේවාවක් ඉටු නොකර තම දේශපාලන අභිමථාර්තයන් සාක්ෂාත් කර ගැනීමට බෞද්ධ ආගම ඉනිමඟක් කර ගන්නා අයුරු කාලයක් මුළුල්ලේ දක්නට ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සසුනට අරුණ – වැවයි දා ගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන යටතේ හම්බන්තොට, තිස්සමහාරාම, දෙබරවැව, ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (24) දින සහභාගී වෙමින්.

දේශපාලඥයන් තමන්ගේ ප්‍රගතිය උදෙසා සම්බුද්ධ ශාසනය ඉනිමඟක් කර ගැනීම වෙනුවට සාසනයේ උන්නතිය උදෙසා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවීම අද යුගයේ අවශ්‍යතාවය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා නිර්මාණය කළ බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ඓතිහාසික සේවාවක් සම්බුද්ධ සාසනය උදෙසා සිදු කිරීමට පසුගිය පාලකයින්ට හැකියාව තිබුණද ඔවුන් එසේ නොකළ බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.

 

Post Views: 8
Previous Post

මෛත්‍රි පිල එජාපයට 

Next Post

මහින්දගේ බාල සොහොයුරුගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

editor

editor

Next Post

මහින්දගේ බාල සොහොයුරුගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved