• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සමලිංගික යුවළ පූර්වාචාර ගැන්වීමෙන් ඔබ්බට නොයන බවට

ලියෝ පාප්වහන්සේගෙන් ඉඟියක්

24 April 2026
in පුවත්, විදෙස්
සමලිංගික යුවළ පූර්වාචාර ගැන්වීමෙන්  ඔබ්බට නොයන බවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමලිංගික යුවළ සඳහා කතෝලික පල්ලියේ ආශිර්වාදය ලබාදීම සම්බන්ධයෙන් සිය පූර්වගාමියා වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගත් පියවරවලින් ඔබ්බට යාමට තමන් අපේක්ෂා නොකරන බව ලියෝ (Leo XIV) පාප්වහන්සේ ඊයේ (අප්‍රේල් 23) ප්‍රකාශ කළහ. නව පියවරක් ගැනීම කතෝලික සභාව තුළ බෙදීම් ඇති වීමට හේතු විය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අප්‍රිකානු රටවල් හතරක සංචාරය නිමා කර නැවත රෝමය බලා පැමිණෙන අතරතුර පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමෙරිකානු ජාතික පළමු පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. 2023 වසරේදී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගත් තීරණය අගය කළ ද, එම ආශිර්වාද ගැන්වීම් තවදුරටත් විධිමත් (Formalized) කිරීමට වතිකානය අදහස් නොකරන බව උන්වහන්සේ අවධාරණය කළහ.
2025 වසරේදී අභාවප්‍රාප්ත වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, ආගමික වත්පිළිවෙත්වලින් බැහැරව අවිධිමත් ලෙස සමලිංගික යුවළ සඳහා ආශිර්වාද කිරීමට පියවර ගෙන තිබුණි. මෙම තීරණය අප්‍රිකානු රටවල් ඇතුළු බොහෝ ප්‍රදේශවල රදගුරු මණ්ඩලවල විවේචනයට ලක් වූ අතර, පල්ලිය තුළ සමගිය රැක ගැනීම සඳහා දැනට පවතින තත්ත්වයෙන් ඔබ්බට නොයාම වැදගත් බව ලියෝ පාප්වහන්සේගේ අදහසයි. ජර්මානු රදගුරු මණ්ඩලය මෙම ආශිර්වාද ගැන්වීම් විධිමත් චාරිත්‍රයක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කළ ද, ලියෝ පාප්වහන්සේ එය අනුමත නොකරන බවට ඉඟි පළ කළහ.
Post Views: 0
Previous Post

එල්සා 3 නෞකාවේ ප්ලාස්ටික් පබළු ඉවත් කිරීමේ මෙහෙයුම් දිවයිනේ වෙරළ තීරය පුරා ව්‍යාප්ත කෙරේ

Next Post

ජයග්‍රහණය අනුව තීරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් ක්‍රමය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
ජයග්‍රහණය අනුව තීරණය වන  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ  නව කොන්ත්‍රාත් ක්‍රමය මෙන්න

ජයග්‍රහණය අනුව තීරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් ක්‍රමය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අමාත්‍යාංශයේ සයිබර් සොරකම ගැන  විමර්ශන ඇරඹේ:

මුදල් අමාත්‍යාංශයේ සයිබර් සොරකම ගැන විමර්ශන ඇරඹේ:

24 April 2026
කොළඹ වරාය නගරයෙන්  ඇසෙන අතිශය  තීරණාත්මක පුවත

කොළඹ වරාය නගරයෙන් ඇසෙන අතිශය තීරණාත්මක පුවත

24 April 2026
ඇමෙරිකානු සමාගම් තවදුරටත්  කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට  වැඩි කැමැත්තක් දක්වයි

ඇමෙරිකානු සමාගම් තවදුරටත් කාර්තුමය මූල්‍ය වාර්තාකරණයට වැඩි කැමැත්තක් දක්වයි

24 April 2026
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ  මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ  රහසිගත නොවන තීරණාත්මක හමුව

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා හමුදාවේ අනාගතය තීරණය කළ රහසිගත නොවන තීරණාත්මක හමුව

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දුට  අධිකරණයෙන් ලැබුණු  අවසන් තීන්දුව මෙන්න

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු අවසන් තීන්දුව මෙන්න

24 April 2026
ට්‍රම්ප් පාලන සමයේ  දීර්ඝතම කාලයක් රඳවා තබාගත්  පවුල නිදහස් කෙරේ

ට්‍රම්ප් පාලන සමයේ දීර්ඝතම කාලයක් රඳවා තබාගත් පවුල නිදහස් කෙරේ

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved