සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි යන අයහට අයත් වැලිගම, පාතේගම පිහිටි නිවසක සහ ඉඩමක පරිහරණය අත්හිටුවීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
پولීසිය පවසන පරිදි අදාළ නිවස රුපියල් ලක්ෂ 150ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර, ඒ අනුව නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලදැයි සැකකෙරෙන මෙම දේපළ භාවිත කිරීම සහ පරිහරණය කිරීම මෙලෙස තාවකාලිකව
















