• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දියුණු රටක් හදන්න රැඩිකල් තීරණ ගත යුතුයි

සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

11 June 2026
in දේශීය, පුවත්
දියුණු රටක් හදන්න රැඩිකල් තීරණ ගත යුතුයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් විවිධ ක්ෂේත්‍ර ලෝකය සමඟ විවෘත කර, විදේශ ආයෝජන දිරිගැන්විය යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි. පසුගියදා සිදු වූ ස්වාභාවික ව්‍යසන හමුවේ රජය නිසි ලෙස කටයුතු නොකිරීම නිසා විශාල දේපළ හා ජීවිත හානියක් සිදු වූ බවත්, පාලකයන්ගේ වගකීම් විරහිත ප්‍රකාශ සහ දුරදක්නා තීරණ නොගැනීමේ විපාක අද ජනතාව පීඩාවෙන් භුක්ති විඳින බවත් හෙතෙම චෝදනා කරයි.
වෙළෙඳපොළට ඩොලර් ලැබීම නිසා රුපියල තාවකාලිකව ශක්තිමත් වුව ද, මෙලෙස ‘බූස්ටර්ස්’ ලබා දෙමින් දිගින් දිගටම ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. රුපියල අවප්‍රමාණය වීමේ වාසිය ලැබෙන්නේ විදේශ මුදලින් ආදායම් ලබන අයට පමණක් වන අතර, ආනයන මිල ඉහළ යාමෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වේ. ආණ්ඩුව හොරකම නතර කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳිය හැකි බව පැවසුව ද, ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට නම් විදුලි බලය, ඉඩම් සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්, හොරකම නතර කළ පමණින් විදුලිබල මණ්ඩලයේ පාඩු පියවිය නොහැකි බවත් ඔහු පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනවත් මවුපියන්ගේ දරුවන්ගෙන් මුදල් අය කර, එම ප්‍රතිපාදන පහසුකම් නැති පාසල් දියුණු කිරීමට යෙදවීම වැනි රැඩිකල් තීරණ රටක් දියුණු කිරීමට අවශ්‍ය බව මන්ත්‍රීවරයා යෝජනා කරයි. ජනතාව පීඩාවෙන් මුදාගැනීමේ සෘජු වගකීම ඇත්තේ ආණ්ඩුවට වන අතර, විපක්ෂයේ කාර්යය වන්නේ වංචා, දූෂණ පෙන්වා දෙමින් ජනතා ප්‍රශ්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කරවීමයි. වත්මන් රජය විපක්ෂයේ සිටියදී මැතිවරණ ඉල්ලා සිටිය ද, බලයට පත් වූ පසු වසර දෙකක් තිස්සේ මැතිවරණ පැවැත්වීමට අපොහොසත් වී ඇති බව පවසන ඔහු, රටේ ඉදිරි ගමන වෙනුවෙන් සජබ වටා රොද බඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 14
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ නවීන සිමියුලේටර් රසායනාගාරය සිසු අයිතියට

Next Post

ට්‍රම්ප්ගේ වීසා ප්‍රතිපත්තියෙන් මතු වූ අර්බුද මැද පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ වීසා ප්‍රතිපත්තියෙන් මතු වූ අර්බුද මැද  පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

ට්‍රම්ප්ගේ වීසා ප්‍රතිපත්තියෙන් මතු වූ අර්බුද මැද පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved