27 April 2024
#දේශීය

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් පත් කෙරේ

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදි අද (12) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කෙරිණ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *