• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රේමලාල් ජයසේකරට ඇප

ගිනි අවිය අධිකරණ භාරයට

23 April 2026
in දේශීය, පුවත්
ප්‍රේමලාල් ජයසේකරට  ඇප
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොකා මල්ලි” දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 22) නියෝග කළේය.
මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය විසින් සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් නියම කළාය. මීට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු අතර, පැමිණිලිකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට කිසියම් ආකාරයක තර්ජනයක් සිදු වුවහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද මහෙස්ත්‍රාත්වරිය දැඩිව අවධාරණය කළාය.
පසුගිය 21 වනදා පවුලේ සාමාජිකයන් සමඟ නුවරඑළියේ සංචාරයක නිරතව සිටියදී ඇති වූ ආරවුලකදී මෙම තර්ජනය කිරීම සිදු කර ඇති බවට චෝදනා එල්ල විය. ඒ අනුව 1996 ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනා යටතේ පොලීසිය කරුණු ඉදිරිපත් කර තිබුණි.
අදාළ ගිනි අවිය නීත්‍යානුකූල බලපත්‍ර සහිත එකක් බවට පොලීසිය තහවුරු කළ ද, එය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ භාරයේ තැබීමට නියම කෙරිණි. නඩුව ලබන සැප්තැම්බර් 14 වනදා නැවත කැඳවීමට නියමිතය.
Post Views: 1
Previous Post

දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීමේ මතභේදය මැද සාහිත්‍ය අනුමණ්ඩලයේ ඉල්ලා අස්වීම් රැල්ලක්

Next Post

SJB – UNP එක්ව මැයි රැලිය පවත්වනවාද ආනන්ද පාලිතගෙන් පැහැදිලි කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
SJB – UNP එක්ව  මැයි රැලිය පවත්වනවාද ආනන්ද පාලිතගෙන්  පැහැදිලි කිරීමක්

SJB - UNP එක්ව මැයි රැලිය පවත්වනවාද ආනන්ද පාලිතගෙන් පැහැදිලි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
L’Oreal කොටස්  මිල 5% කින් ඉහළට

L’Oreal කොටස් මිල 5% කින් ඉහළට

23 April 2026
ඇමරිකානු බදු මුදල්  ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ  ASOS සමාගම සැරසෙයි

ඇමරිකානු බදු මුදල් ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ASOS සමාගම සැරසෙයි

23 April 2026
Galderma සමාගමේ  පළමු කාර්තුවේ  අලෙවිය 25.5% කින් ඉහළට

Galderma සමාගමේ පළමු කාර්තුවේ අලෙවිය 25.5% කින් ඉහළට

23 April 2026
සුරේෂ් සලේගේ  ප්‍රහාරක බලකාය ගැන  නීතිපතිගෙන් හෙළිදරව්වක්

සුරේෂ් සලේගේ ප්‍රහාරක බලකාය ගැන නීතිපතිගෙන් හෙළිදරව්වක්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

L’Oreal කොටස්  මිල 5% කින් ඉහළට

L’Oreal කොටස් මිල 5% කින් ඉහළට

23 April 2026
ඇමරිකානු බදු මුදල්  ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ  ASOS සමාගම සැරසෙයි

ඇමරිකානු බදු මුදල් ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ASOS සමාගම සැරසෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved