27 April 2024
#දේශීය

ජනපති 18 වනදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය ලබන 18 වනදා රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *