ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේදී, තමාගේ දීර්ඝකාලීන හිතවතෙකුගේ නිවසට ගොස් තිබේ. එම සුහද හමුවට අදාළ ඡායාරූප කිහිපයක් අදාළ පුද්ගලයා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණි.
Post Views: 0