• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති සහ බැංකු – මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර විශේෂ හමුවක්

6 April 2026
in දේශීය, පුවත්
ජනපති සහ  බැංකු – මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර  විශේෂ හමුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද (06) පෙරවරුවේ දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා බැංකු පද්ධතිය සතු වගකීම සහ ලබාදිය හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බලන ලදී.
මෙම නව ගෙවීම් ක්‍රමවේදය ජනතාවට වඩාත් ආකර්ෂණීය සහ පහසු අත්දැකීමක් බවට පත් කිරීමට ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා වූ අතර, එහිදී මතු විය හැකි තාක්ෂණික හා ප්‍රායෝගික බාධාවන් කඩිනමින් ඉවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. බැංකු පද්ධතියේ සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ සමස්ත සමාජය පුරා වේගයෙන් ව්‍යාප්ත කිරීම රජයේ මූලික අපේක්ෂාවයි.
මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික ATM යන්ත්‍ර හරහා මුදල් ගනුදෙනු කිරීමේදී බැංකු පද්ධතියට දැරීමට සිදුවන අධික පිරිවැය මෙම ඩිජිටල් පරිවර්තනය හරහා සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බවයි. එමෙන්ම මෙම නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ගනුදෙනු රටාවක් නිර්මාණය කර දෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 11
Previous Post

පාස්කු ප්‍රහාරය පිළිබඳ 14 වැනි විවාදය එළැඹෙන බ්‍රහස්පතින්දා

Next Post

බගවන්තලාව කොටියාගල වතු කම්කරුවන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved