• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බිම්ස්ටෙක් නව සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල  පත් වෙයි 

31 August 2018
in දේශීය
බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සදහා ඛෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් ( BIMSTEC ) පස්වන රාජ්‍ය නායක සමුථවේ සභාපතිත්වය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතා වෙත පිරිනැමේ.
බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුථව ඊයේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු අතර අද පැවති සමුථවේ සමාප්ති අවස්ථාවේ දී එහි නව සභාපතිත්වය මෙලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමිණි. 
 
බිමිස්ටෙක් සමුථවේ නව සභාපති ධූරයට පත්වූ ජනාධිපතිවරයා වෙත මෙහිදී සියලූ රාජ්‍ය නායකයින් සිය උණුසුම් සුබපැතුම් පිළිගන්වූහ. අනතුරුව සියලු රාජ්‍ය නායකයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ
 
Post Views: 8
Previous Post

පාසැල් සිසුන් අතර මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි – ඇමැති අකිල

Next Post

චතුරගේ උත්සව ශාලාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

editor

editor

Next Post

චතුරගේ උත්සව ශාලාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved