• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගේ බාල සොහොයුරුගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

25 August 2018
in දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප‍්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්විය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය ජනාධිපතිවරයා පළ කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පසුගිය කාලයේදී දේශපාලඥයින් ආගම ද ඉනිමඟක් කර ගත්තා – ඇමැති සජිත්

Next Post

දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

editor

editor

Next Post

දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved