• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ආර්ථික අර්බුදවලින් ගොඩගත්තට ජනපති රනිල්ට ගෞරව කල යුතුයි – රාජ්‍ය ඇමැති රෝහණ

9 June 2023
in දේශීය

ආර්ථික අර්බුද තුළින් රට ක්‍රමක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින බවත් එහි ගෞරවය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

එසේම ජනාධිපතිවරයා විසින් මෙරට ඩිජිටල් ආර්ථිකයක් කරා රැගෙන යන ගමනේදි එතුමාට සහය ලබා දිම සියලු දෙනාගේ වගකිමක්හා යුතුකමක් බව රාජ්‍ය අමාත්‍යවරයා මාතලේ ඇම්.සි පාර සිය කාර්යාලයේදි පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය ” අපේ රට විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා.පසුගිය ගෙවි ගිය කාලයේදි පරිහානි ආර්ථික අර්බුද රැසකට ලක් වුනා.අභියෝග රැසක් මධ්‍යයේ ඒ වගකිම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාර ගත්තා.මේ අභියෝග දැන් එකින් එක ජය ගනිමින් ඉන්නවා.අපි වෙනත් පක්ෂයක් නියෝජනය කළත් හොද දේ හොද විදිහට දකින්න පුරුදු වෙන්න ඕන.ඩොලර්,ඉන්ධන,ගෑස් අර්බුද වලට දැන් විසදුමක් දිලා තියනවා.ඒ වගේම මිල අඩු වෙමින් සහන රැසක් ජනතාවට ලැබෙමින් පවතිනවා.පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් ගමක් ගමක් නගරයක් නගරයක් පාසා දන්සල් ‍ඇතුලු විවිධ සංස්කෘතික අංග රැසක් පැවැත්වුණා.අපි හිගන රටක් නොවන බවත් ආගන්තුක සත්කාරවලින් පිරි රටක් විදිහට ලෝකයට පෙන්නුම් කළා.අද වන විට බුදුදහමට ගරහමින් විවිධ දේ සිදු කරන කුඩා කණ්ඩායම් ඉන්නවා.අපි ඒ පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතුයි.නමුත් මේ රටේ ඒ සියලු දේ තාවකාලකයි.රට නැවත නිවැරදි ආර්ථික ඉලක්ක සහිත සෞභාග්‍යයෙන් ඉදිරි දිශානතියට හැරෙමින් තියනවා.ඒ සදහා සහය ලබා දිමට සියලු පක්ෂ ඇතුලු දේශපාලනඥයින් ඇතුලු සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතු බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 7
Previous Post

නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

Next Post

ටෙලිකොම් පෞද්ගලිකරණය කිරිම ජාතික ආරක්ෂාවට තර්ජනයක් 

editor

editor

Next Post

ටෙලිකොම් පෞද්ගලිකරණය කිරිම ජාතික ආරක්ෂාවට තර්ජනයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved