• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම ජාතික සැලැස්මකට ක්‍රියාත්මක විය යුතුයි

ජනපති

2 July 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම  ජාතික සැලැස්මකට ක්‍රියාත්මක විය යුතුයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළ අතර, එම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ද එක්ව සිටියහ.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ කටයුතු කිරීමට තීරණය කෙරිණි. මීට අමතරව පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් හිමිකරුවන් ද මෙම ජාතික වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමට පියවර ගැනේ.
බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බැවින්, එම තදබදය අවම කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් ගැසට් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සඳහා නව නීති සකස් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරිණි. නඩු භාණ්ඩ කළමනාකරණයට ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම, රස පරීක්ෂක කාර්යාලය කාර්යක්ෂම කිරීම සහ පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට ද තීරණය විය.
දෙමව්පියන්ට තම දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් හරහා පහසුවෙන් ලබා ගැනීමට වෙළෙඳපොළට හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු විය.
නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නැවැත්වීමට විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගන්නා යාත්‍රා සහ වාහන රාජසන්තක කිරීමේ නීතිමය බලතල ශක්තිමත් කිරීමට පියවර ගැනේ.
ඉදිරි රැස්වීමේදී, එක් එක් ආයතනයට පැවරී ඇති වගකීම් සහ මේ වන විට ඉටු කර ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Post Views: 11
Previous Post

ඉතිහාසයේ කිසිම අවස්ථාවක වෙළෙඳ හෝ සමුපකාර අමාත්‍යවරයෙකු වී මිල නියම කළේ නැහැ

Next Post

බස් වල ගමන් ගන්නා ජනතාවට විශේෂ නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
බස් වල ගමන් ගන්නා ජනතාවට  විශේෂ නිවේදනයක්

බස් වල ගමන් ගන්නා ජනතාවට විශේෂ නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved