ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (01) රාත්‍රී 8.00ට සියලුම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය තුළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය මාස 9 තුළ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ අනාගත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳව ඇතුලත් වේ.
			
                                
                                
							











