• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් අමාත්‍යාංශයේ සයිබර් සොරකම ගැන විමර්ශන ඇරඹේ:

විශ්වාසභංගයට මුහුණ දීමට අගමැතිනිය සූදානම්

24 April 2026
in දේශීය, පුවත්
මුදල් අමාත්‍යාංශයේ සයිබර් සොරකම ගැන  විමර්ශන ඇරඹේ:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය දැක්වූ අදහස්වල සාරාංශය පහත පරිදි වේ.
මුදල් අමාත්‍යාංශයේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ජාත්‍යන්තර සහාය ද මෙරටට ලැබී ඇති බව ඇය සඳහන් කළාය. මෙයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව ද ඇය අවධාරණය කළාය.
විපක්ෂය විසින් තමාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ තමා ඒ දෙස බලා සිටින බවයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු තමාට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට අවස්ථාව ලැබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ප්‍රජාතන්ත්‍රවාදී රටකට විපක්ෂයක් අත්‍යවශ්‍ය බවත්, ආණ්ඩුවේ වැරදි පෙන්වා දීම විපක්ෂයක වගකීම බවත් ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, වත්මන් විපක්ෂය සිදු කරන්නේ එම වගකීම ද යන්න පිළිබඳව ජනතාවට සිතා බැලීමට සිදුවන බව ද ඇය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මහනුවර වල්වතු මහා විහාර පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Post Views: 1
Previous Post

කොළඹ වරාය නගරයෙන් ඇසෙන අතිශය තීරණාත්මක පුවත

Next Post

ට්‍රම්ප් පාලන සමයේ දීර්ඝතම කාලයක් රඳවා තබාගත් පවුල නිදහස් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔබේ ඉඩමේ අයිතියට බලපාන  පැරණි නීති වෙනස් වෙයිද  ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන්  හදිසි නිවේදනයක්

ඔබේ ඉඩමේ අයිතියට බලපාන පැරණි නීති වෙනස් වෙයිද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් හදිසි නිවේදනයක්

24 April 2026
බලංගොඩදී තනිව සිටි කාන්තාවක  අමානුෂික ලෙස ඝාතනය කෙරේ

බලශක්ති පිරිවැය ඉහළ යාම  නිසා ස්පාඤ්ඤයේ කාර්මික නිෂ්පාදන  මිල වසරකින් පසු  වේගවත්ම වර්ධනය වාර්තා කරයි

ගල්කිස්ස නිවසක රහසින් පවත්වාගෙන ගිය  මහා පරිමාණ මත්කුඩු ගබඩාව  විදෙස්ගතව සිටින ‘චුවා සමන්ත’  ඇතුළු ජාලයට එල්ල වූ මරු පහර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබේ ඉඩමේ අයිතියට බලපාන  පැරණි නීති වෙනස් වෙයිද  ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන්  හදිසි නිවේදනයක්

ඔබේ ඉඩමේ අයිතියට බලපාන පැරණි නීති වෙනස් වෙයිද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් හදිසි නිවේදනයක්

24 April 2026
බලංගොඩදී තනිව සිටි කාන්තාවක  අමානුෂික ලෙස ඝාතනය කෙරේ

බලංගොඩදී තනිව සිටි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කෙරේ

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved