27 April 2024
#දේශීය

වැඩබලන ජනපති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී තිබෙන බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 14 දින සිට නිත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බව අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *