• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය – ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා

31 August 2021
in සංවර්ධන
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ 2022 වසරේ ප්‍රවාහන අමාත්‍යාශය සදහා අයවැය තුලින් ප්‍රවාහන සංවර්ධන කටයතු සදහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනය ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදි අද (31) පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව යන ආයතනවල දැනට කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ඉදිරියට සිදු කිරීමට යෝජිත සංවර්ධන සැලසුම් ඉදිරිපත් කෙරින.

මේ යටතේ ආදායම් වැඩි වශයෙන් උත්පාදනය කල හැකි දුම්රිය මාර්ග වන මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට කළුතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, රාගම සිට මීගමුව දක්වා පුත්තලම් දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට 2022 අයවැය මගින් සැලසුම් කර ඇත.

ඊට අමතරව දුම්රිය ව්‍යාපෘතින් ලෙස පවතින කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ඉදි කිරීම, මහව- ඔමන්ත දුම්රිය මාර්ගය සංවර්ධනය ක්‍රියාවලිය කඩිනම් කීරීම – කොළඹ අවට තදාසන්න. පෙදෙස්වල දුම්රිය මාර්ග පද්ධති ය සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම ද මෙම යෝජිත වැඩ සටහන් වලට අයත් වේ.ඒමෙන්ම දුම්රිය සදහා දීපව්‍යාප්ත ස්මාර්ට් ටිකටින් (Smart Ticketing ) සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය ඇති කිරිම – කඩවත ඇතුළු නගර කිහිපයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන බිහි කිරිම (Multimode Centres) නගරසේවා බස් රථ සේවාව(City Bus) වැඩි දියුණු කිරිම පෞද්ගලික බස් සේවාව සදහා සහසර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම වැනි ව්‍යාපෘතින් 2022 අය වැය තුලින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මය ප්‍රකාශ කලේය.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රු. මිලියන 11865 වැය වන බවත් ඒම ප්‍රතිපාදන 2022 අය වැය ඇස්තමේන්තුවටද ඇතුලත් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද සහභාගි විය. ‍

Post Views: 27
Previous Post

දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය වඩාත් කඩිනම් කරන්න – ඇමැති කෙහෙලියගෙන් උපදෙස්

Next Post

කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට වෑන් රථයක් – රාජ්‍ය ඇමතිනි සුදර්ශිනීගේ ඉල්ලීමට කටාන ප්‍රාදේශීය සභාවෙන්

editor

editor

Next Post

කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට වෑන් රථයක් - රාජ්‍ය ඇමතිනි සුදර්ශිනීගේ ඉල්ලීමට කටාන ප්‍රාදේශීය සභාවෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

17 October 2026
පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

පුත්තලම පෙරියපාඩු වෙරළේදී බීඩි හදන්න ගෙනා බීඩි කොළ කිලෝ 125ක් මාට්ටු!

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved