අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.