• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරය ඉහළ යාම නිසා අවම බස් ගාස්තුව රු. 40 දක්වා වැඩි වීමේ අවදානමක්

21 May 2026
in දේශීය, පුවත්
ඩොලරය ඉහළ යාම නිසා  අවම බස් ගාස්තුව රු. 40 දක්වා  වැඩි වීමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී, අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ප්‍රවාහන වියදම් ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය තීරණය කිරීමේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ඩොලර් විනිමය අනුපාතිකය, පොලී අනුපාත සහ බස් රථවල මිල ගණන් ඇතුළු ප්‍රධාන නිර්ණායක 12ක් පදනම් කර ගන්නා බව ඔහු සඳහන් කළේය. පවතින මෙම ආර්ථික තත්ත්වය බස් හිමියන්ට මෙන්ම පොදු ප්‍රවාහනය භාවිත කරන මගී ජනතාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

එක් අයෙකුට මාසෙකට රු. 16,690ක් ප්‍රමාණවත්

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරමෙන්  කෝටි ගණන් හම්බකළ  බොරැල්ලේ අඹුසැමි යුවළක්  රහස් පොලිස් දැලට ලක්ෂ 300ක මන්දිරය ඇතුළු දේපළ තහනම්!

වෙසක් සතිය වෙනුවෙන්  රජය පැනවූ බලශක්ති සීමා  ලිහිල් කරයි

වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස  2025 වසර හඳුන්වා දිය හැකිය

පළාත් සභා ඡන්දය පවත්වන්න  හදිසි පියවරක්  මැතිවරණ කොමිසම අද  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  හමුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් සතිය වෙනුවෙන්  රජය පැනවූ බලශක්ති සීමා  ලිහිල් කරයි

වෙසක් සතිය වෙනුවෙන් රජය පැනවූ බලශක්ති සීමා ලිහිල් කරයි

21 May 2026
වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස  2025 වසර හඳුන්වා දිය හැකිය

වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස 2025 වසර හඳුන්වා දිය හැකිය

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved