• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපරාධ අවම සමාජයක් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් අපේ ඉලක්කයයි

- අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

21 June 2026
in දේශීය, පුවත්
අපරාධ අවම සමාජයක් සහ  දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක්  අපේ ඉලක්කයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මිනිසුන් අපරාධවලින් වැළකී සාමකාමීව ජීවත් වන සමාජයක අධිකරණයක අවශ්‍යතාවයක් නොමැති සේම, දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් බිහි කිරීම වත්මන් රජයේ ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, මූලික විමර්ශන නිලධාරීන්ගේ සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයට අදාළ දෙවන පුහුණු වැඩසටහන නිම කළ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට නාරාහේන්පිටදී එක්වෙමින්ය.මිනිසුන් අපරාධ කරන නිසා අධිකරණ පද්ධතියක් අවශ්‍ය වන්නා සේම, සමාජයේ අක්‍රමිකතා පවතින තාක් කල් විමර්ශන නිලධාරීන්ගේ අවශ්‍යතාව පවතී. විමර්ශන නිලධාරීන් හෝ අධිකරණ අවශ්‍ය නොවන තරමට සමාජය සාමකාමී හා සුහදශීලී තැනකට ගෙන ඒම රජයේ අවසාන අරමුණයි.වත්මන් රජය භාර ගන්නා විට රාජ්‍ය සේවයේ ලක්ෂ හතරකට ආසන්න පුරප්පාඩු ප්‍රමාණයක් පැවතිණි. 2017 සිට මේ දක්වා පුරවා නොතිබූ තනතුරු ඇතුළුව, සියලුම දීපව්‍යාප්ත සේවාවන්හි පුරප්පාඩු පිරවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. රාජ්‍ය සේවයේ පවතින දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවත්, වැටුප් වැඩිවීම් ඇතුළු ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍ය සේවය ගුණාත්මක සහ ශක්තිමත් මට්ටමකට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.රට තුළ නීතිය ක්‍රියාත්මක වන බව පොදුවේ ජනතාවට දැනෙන්නට සැලැස්වීම තුළින් නීති විරෝධී කටයුතු අවම කරගත හැකි බවත්, එය ජාතික අවශ්‍යතාවක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 4
Previous Post

අන්තර්ජාල ඔට්ටු ඇල්ලීම් සඳහා බදු පැනවීමට රජයේ අවධානය නියාමන අධිකාරියක් පිහිටුවීමට පියවර

Next Post

හෝමූස් වැසුණු පසු අමෙරිකාවෙන් ගාස්තු අනතුරු ඇඟවීමක්…

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් වැසුණු පසු අමෙරිකාවෙන් ගාස්තු අනතුරු ඇඟවීමක්…

හෝමූස් වැසුණු පසු අමෙරිකාවෙන් ගාස්තු අනතුරු ඇඟවීමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved