ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් පදනම් කර ගනිමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Post Views: 0