• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි

13 August 2020
in දේශීය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙණි.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 62 කි. ඔහු දිගු කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති අතර මහරගම අපේක්ෂා රෝහලේදී පසුගිය 11 වනදා අභාවප්‍රාප්ත විය.

දේහය කොට්ටාව සම්බුද්ධි වත්ත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත්කර තිබු අතර අද අවසන් කටයුතු සිදු කෙරිණි.

ඒ මහතා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා තිබේ. රුපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් ද කටයුතු කර තිබේ.

Post Views: 22
Previous Post

අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි – ඇමැති චන්ද්‍රසේන කියයි

Next Post

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්.

editor

editor

Next Post

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved