• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව කම්කරු නීති පද්ධතියට අදාල යෝජනා ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා – ඇමැති මනුෂ

8 June 2023
in දේශීය

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා මේ වන විට ඉදිරිපත්ව තිබෙන යෝජනාවන්හි සංක්ෂිප්තයක් ලබන 14 වැනිදා ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදිය.

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන යෝජනා ලබාගැනීමේ සංවාදය සෑම සතියකම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන් අතර එයට ඉදිරිපත්ව තිබෙන යෝජනා සංක්ෂිප්තය ඉදිරිපත් කිරීමෙන් පසුව දළ පනත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. එම දළ කෙටුම්පත ජාතික කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර ජාතික කම්කරු උපදේශක සභාව මාසිකව කැදවීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිකත්වය තුළ කිසියම් ක්ෂේත්‍රයක් මග ඇරී තිබේ නම් ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කමිටුවක් පත් කිරීමටද ජාතික කම්කරු උපදේශක සභාව මෙහිදී එකගතාැය පළ කළේය.

මේ අතර වෘත්තීය සමිති විසින් ජාතික කම්කරු උපදේශක සභාවට කාන්තා නියෝජනයක් ඉදිරිපත් නොකිරීම නිසා වඩා වැඩි නියෝජිකත්වයක් සහිත කාන්තා වෘත්තීය සමිති නියෝජිතයෙක් පත් කිරීම සදහාද ජාතික කම්කරු උපදේශක සභාව අනුමැතිය ලබාදුන්නේය.

Post Views: 6
Previous Post

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව IADRC සමග අත්වැල් බැඳගනී

Next Post

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක් -ජනපති ‍

editor

editor

Next Post

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක් -ජනපති ‍

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved