• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාසික බිල්පත් ගෙවීම් වෙනුවෙන් සහනයක් දෙන්න

17 March 2020
in දේශීය

රට කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධව භීතියට පත්ව ඇති පසුබිමේ මාසික බිල්පත් ගෙවීම් කටයුතු කිරීමට නියමිත කාලය දීර්ඝ කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය බලධාරීන් වෙතින් ඉල්ලා සිටියි.

ඒ වෙනුවෙන් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ විසින් ජනාධිපති ඇතුළු මාධ්‍ය වෙත නිකුත්කළ ප්‍රසිද්ධ නිවේදනය පහත දැක්වෙයි.
මාසික සේවා ගාස්තු ගෙවීමට ලබා දී ඇති කාලය දීර්ඝ කරන්න.
කෝරෝනා වෛරසය පිළිබදව රටම භීතියට පත් වී ඇති මෙම අවස්ථාවේ මෙරට ජනතාව ගත කරමින් සිටින්නේ ඉතිහාසයේ අසීරැමක අවස්ථාවක් බව අප කවුරැත් දන්නා කාරණයකි. තම එදිනෙදා කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති මෙවැනි අවස්ථාවක අප සංවිධානය  රජයෙන් ඉල්ලා සිටින්නේ දුරකතන බිල්, විදුලි බිල්, ජල බිල් ණය කාඩ් ගෙවීම් ලීසිං වාරික ඇතුලු සේවාවන් සදහා මුදල් ගෙවීමට ලබා දී ඇති කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසයි. සමහර කාර්යාල වසා දැමීම නිසා තමන්ට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට නොහැකි වනවා සේම එදිනෙදා වැඩක නිරත වී වැටුප් ලබා ගන්නා ජනතාවද අසීරැ තත්වයකට පත්ව ඇත.
ගරු ජනාධිපතිතුමනි
ඉතාම ඉක්මනින් සේවාවන් සදහා මුදල් ගෙවීමට දී තිබෙන කාළ සීමාව දීර්ඝ කර දෙන ලෙස සමස්ත පාරිභෝගික ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටිමු.
මෙයට, විශ්වාසි 
  රංජිත් විතානගේ – සභාපති  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 

Post Views: 18
Previous Post

පෙන්නපු අනතුරෙන් රට මුදවන්න : ඥානසාර හිමි මැතිවරණයට

Next Post

අභියෝගවලට මුහුණ දෙන්න සුදානම් – ජනපති

editor

editor

Next Post

අභියෝගවලට මුහුණ දෙන්න සුදානම් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved