• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දිර්ඝ කරයි

4 July 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර පළාත තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා අතිරේක මධ්‍යස්ථ මට්ටමින් සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇති බවයි.

එසේම අවසර ලබාදී ඇති කාර්යයන් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට තදින් අනුකූල වන ලෙස මහජනතාවගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර සිටි.

නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් සියයට 30ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යා හැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව සියයට 50 දක්වා වැඩිකර තිබේ.

එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනෙකුට සීමා කරමින් පැවැත්විය හැකිය.

වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා එක්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25කි.

මූල්‍ය ආයතන‍, බැංකු, උකස් මධ්‍යස්ථාන විවෘතව තැබිය හැකි අතර මුළු ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුය.

ලියාපදිංචි ජංගම වෙළෙඳුන් සහ පදික වෙළෙඳුන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අවසර හිමිව තිබේ.

නව සීමා ලිහිල් කිරීම් යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර ඒ තුළ නිකරුණේ ගැවසීම තහනම් කර ඇත‍.

එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම් අනුව හැකියාව ලැබී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පවත්වන විභාග හැර අනෙකුත් විභාග සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමට යටත්ව පැවැත්විය හැකිය.

ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාරථ, ඇවිදීමේ මංතීරු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව විවෘත කළ හැකිය.

පිහිනුම් තටාක සඳහා අවසර නැත.

මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර මනාල යුවල ඇතුළු 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචි කිරීමට අවසර ඇත.

ගෘහස්ථ පුද්ගලික උත්සව, ගෘහස්ථ රැස්වීම්, සම්භාෂණ සහ ආගමික උත්සව සඳහා අවසර නොලැබේ.

සැණකෙළි, සංගීත සංදර්ශන, උද්‍යාන, වෙරළ, ගංඟා ඉවුරු වසා තැබිය යුතු බවද දන්වා තිබේ.

පූජනීය ස්ථාන තවදුරටත් වසා තැබිය යුතුය.

සිනමාහල් හා කෞතුකාගාර තවදුරටත් වසා තැබේ.

පබ්, බාර්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පා සඳහා අවසර නැත.

අවමංගල්‍ය අවස්ථා සඳහා දේහය මුදා හැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතුය. 15 දෙනෙකුට සහභාගී විය හැකිය.

හෝටල්, විවේකාගාර, ස්ථානය තුළ අනුභව කළ හැකි සහ ආහාර පිටතට රැගෙන යාහැකි අවන්හල් සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව විවෘත කිරීමට හෙට සිට අවසර හිමි වේ.

 

 

 

 

 

Provincial travel restrictions extended until July 19

 

It has been decided to extend the inter-provincial travel restrictions until July 19, said the Director General of Health Services, Dr. Asela Gunawardena.

An announcement was made that several moderate-level restrictions would be put in place to further control the Kovid-19 epidemic in the Western Province.

The Director General also requested the public to strictly adhere to the health guidelines issued for permitted activities.

Under the new amendments, public transport services will be able to operate in the Western Province up to a maximum of 30 percent of the seating capacity, while in other provinces the seating capacity has been increased to 50 percent.

It can also relax the existing restrictions on corporate meetings and limit the number of meetings to 10.

The maximum number of people that can participate in workshops, seminars, brand launches is 25.

Financial institutions, banks, mortgage centers can be kept open and the total number of customers should not exceed 10.

Registered mobile vendors and peddlers are permitted subject to health guidelines.

Under the new restrictions, shopping malls will be allowed to remain open and freebies will not be allowed.

The new restrictions will also allow retailers to open under health regulations.

Except for the examinations conducted by the Ministry of Education island wide, other examinations may be conducted subject to strict adherence to health guidelines.

Exercise centers, indoor gymnasiums, walking lanes can be opened in accordance with health guidelines.

Swimming pools are not allowed.

Weddings are not permitted and marriage is allowed to be registered with the participation of 10 persons including the bride and groom.

Indoor private parties, house meetings, parties and religious ceremonies are not permitted.

Festivals, musical performances, parks, beaches and river banks should be closed.

Shrines should continue to be closed.

Cinemas and museums will remain closed.

Pubs, bars, casinos, nightclubs, betting centers, spas are not allowed.

Funeral arrangements must be made within 24 hours of the body being released. 15 people can participate.

Hotels, restrooms, on-site dining and out-of-place restaurants will be allowed to open from tomorrow subject to health regulations.

Post Views: 5
Previous Post

ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කරන්නේ 3R සංකල්පයටයි – පරිසර අමාත්‍යාංශයේ ලේකම්

Next Post

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 13 කටයි

editor

editor

Next Post

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 13 කටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved