• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිසරයට ඓතිහාසික පියවරක්!

පුත්තලමේ ප්‍රධාන කඩොලාන කලාප 8ක් රක්ෂිත ලෙස නම් කෙරේ

28 July 2026
in දේශීය, පුවත්
පරිසරයට ඓතිහාසික පියවරක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පරිසර සංරක්ෂණයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ගැසට් පත්‍රයට පරිසර අමාත්‍යාංශයේදී නිල වශයෙන් අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.
රජයේ “තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක වන “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ මෙම වැදගත් තීරණය ගෙන තිබෙනවා. ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, “වනස්පති” ජාතික වැඩසටහන යටතේ සිදුකළ මෙම පියවර හරහා පරිසර පද්ධතියට ලැබෙන ආරක්ෂාව සුළුපටු නැහැ.
මෙලෙස අලුතින් රක්ෂිත බවට පත්වූ කඩොලාන වනාන්තර 08 හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 176.67ක් වන අතර, තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව යන සුවිශේෂී වනාන්තර ප්‍රදේශ මීට අයත් වෙනවා. පසුගිය 2025 වසරේදීද මෙලෙස හෙක්ටයාර් 67ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට කටයුතු කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන භූමි ප්‍රමාණයෙන් විශාලතම කොටසක් පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති අතර, මෙරටින් කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙම පරිසර පද්ධති සුරක්ෂිත කිරීම හරහා අනාගත පරම්පරාවට සිදුවන සේවය අතිමහත් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
මෙසේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් පියවර පිළිබඳව සමාජ මාධ්‍ය තුළද පරිසර හිතකාමී ජනතාවගේ දැඩි ඇගයීමක් හිමිවෙමින් පවතිනවා. ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගැනීමට බලධාරීන් දක්වන මෙම උනන්දුව අගය කළ යුතු බව බොහෝ දෙනා පවසනවා.
Post Views: 1
Previous Post

පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

Next Post

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහද්දරමුල්ල විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහද්දරමුල්ල විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහද්දරමුල්ල විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved