• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කටාර්හි ආරක්ෂක තර්ජන මට්ටම ඉහළට

නිවෙස්වලටම වී රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි

7 March 2026
in පුවත්, විදෙස්
කටාර්හි ආරක්ෂක තර්ජන මට්ටම ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කටාර් රාජ්‍යය තුළ පවතින ආරක්ෂක තර්ජන මට්ටම “ඉහළ” (High) මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය. පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සියලුම පුද්ගලයින්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස (Stay Indoors) බලධාරීන් විසින් දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස පදිංචිකරුවන්ගේ ජංගම දුරකථන වෙත මෙම පණිවිඩය යවා ඇති බවයි. නැවත දැනුම් දෙන තුරු අනවශ්‍ය ලෙස පොදු ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත්, උපරිම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව සහ පසුගිය දිනවල දෝහා ගුවන්තොටුපළ ආශ්‍රිතව සිදු වූ සිදුවීම් මෙම තීරණයට බලපා ඇති බව විශ්වාස කෙරේ. කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද එරට ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් වේ.
Post Views: 8
Previous Post

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දුම්රිය මැදිරියක් යට තිබී මිනිස් සිරුරු කොටස් හමුවෙයි

Next Post

බේරාගත් ඉරාන නාවිකයන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේදී පැහැදිලි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බේසා වීසා අවභාවිත කළැයි  හජ් කමිටු සභාපතිට සහ  සාමාජිකයන්ට එරෙහිව  බරපතළ වංචා චෝදනා

8 May 2026
රුපියල් ලක්ෂ 30ක  අල්ලසක් ගනිද්දී  කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති  අල්ලස් කොමිසමේ දැලට හසුවෙයි

රජයට රුපියල් ලක්ෂ 396ක  පාඩුවක් කළැයි චෝදනා මත  වැලිගම ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ තීරණය එනතෙක්  ඇමරිකාව බලා සිටී රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

ඉරානයේ තීරණය එනතෙක් ඇමරිකාව බලා සිටී රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

8 May 2026
බේසා වීසා අවභාවිත කළැයි  හජ් කමිටු සභාපතිට සහ  සාමාජිකයන්ට එරෙහිව  බරපතළ වංචා චෝදනා

බේසා වීසා අවභාවිත කළැයි හජ් කමිටු සභාපතිට සහ සාමාජිකයන්ට එරෙහිව බරපතළ වංචා චෝදනා

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved