• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ පොහොර බෙදාහැරීමේ QR ක්‍රමවේදය සාර්ථක වෙයි

මාස 6ක ප්‍රගතිය පෙර වසර අභිබවා යයි

10 April 2026
in දේශීය, පුවත්
තේ පොහොර බෙදාහැරීමේ  QR ක්‍රමවේදය සාර්ථක වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මාස 6ක කාලය තුළ QR ක්‍රමවේදය හරහා සහනාධාර තේ පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ 2024/2025 සම්පූර්ණ වර්ෂයටම වඩා වැඩි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් 01 වනදා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී.
නව ක්‍රමය යටතේ මාර්තු 31 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවීන් 187,759 දෙනෙකු සඳහා සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 21,117.7ක් ලබා දී ඇත. මෙය 2024/2025 සම්පූර්ණ වර්ෂය තුළ සහනාධාර ලබාගත් ගොවීන් 84,472ක ප්‍රමාණයට සාපේක්ෂව 122.3%ක දැවැන්ත වර්ධනයකි. තේ වගා ඉඩම් ප්‍රමාණය වෙනුවට මාස තුනක සාමාන්‍ය දළු අස්වැන්න පදනම් කරගෙන සහනාධාරය නියම කිරීම සහ අනුමත පෞද්ගලික පොහොර සමාගම් හරහා ද බෙදාහැරීම සිදු කිරීම මෙම ප්‍රගතියට ප්‍රධාන හේතු වී තිබේ.
රජය විසින් කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියක් සඳහා රුපියල් 4,000ක සහනාධාරයක් ලබා දෙන අතර, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන රුපියල් 5,000ක අමතර විශේෂ සහනාධාරයක් ද එක් වතාවක් පමණක් ලබා දීමට රජය තීරණය කර ඇත. භාණ්ඩාගාරය මගින් වෙන් කර ඇති මෙම මුදල ද QR ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර ගොවීන් වෙත ලබා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
Post Views: 16
Previous Post

ටොම් වොට්සන්ගෙන් දැඩි ප්‍රකාශයක් LIV ගොල්ෆ් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවිය යුතුයි

Next Post

එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින් IPL තරඟයක් ජයග්‍රහණය කරවූ මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට පොරොන්දු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින්  IPL තරඟයක් ජයග්‍රහණය කරවූ  මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට  පොරොන්දු වෙයි

එම්.එස්. දෝනිගේ 'හෙලිකොප්ටර්' පහරින් IPL තරඟයක් ජයග්‍රහණය කරවූ මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට පොරොන්දු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved