පවතින අද මධ්‍යම රාත්‍රියේදී කිසිසේත්ම නිරෝධායන නීතියක් පැනවීමට බලාපොරෝත්තු නැති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුධ හමුදාපතිවරයා මේ බව පැවසුවේ පෞද්ගලික නාලිකාවක් විසින් විමසු අවස්ථාවේදිය.
එහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ පවතින තත්ත්වය තුල බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස ඉල්ලා සිටි.
ඔහු තවදුරටත් කියා සිටින්නේ සිටිනා ප්‍රදේශයෙන් බැහැරව නොයන ලෙසයි.












