• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරු ව්‍යවසායක අභිමන් වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

17 June 2026
in දේශීය, පුවත්
රණවිරු ව්‍යවසායක අභිමන්  වැඩසටහනේ ප්‍රගතිය  සමාලෝචනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාම ලැබීමට නියමිත සහ දැනට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යවසායකයන් ලෙස දායක කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ‘රණවිරු ව්‍යවසායක අභිමන්‘ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, මෙම ව්‍යාපෘතියේ ඊළඟ අදියර ලෙස කළුතර හා මාතර දිස්ත්‍රික්ක දක්වා එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. වැඩසටහනේ ප්‍රධාන සාකච්ඡා කරුණු කිහිපයක් පහත දැක්වේ.
ධාරිතා වර්ධනය සඳහා ව්‍යවසායකත්වය පිළිබඳ ‘පුහුණුකරුවන් පුහුණු කිරීමේ’ (😭) පාඨමාලාවක් ආරම්භ කිරීම.
අමාත්‍යාංශ දෙක අතර විධිමත් අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම සහ අරමුදල් සැපයීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
වැඩසටහන අධීක්ෂණයට සහ අන්තර් අමාත්‍යාංශ සහයෝගීතාව පුළුල් කිරීමට ඒකාබද්ධ සම්බන්ධීකරණ ඒකකයක් (Joint Coordinating Cell) පිහිටුවීම.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ හමුදා සාමාජිකයන් සතු නායකත්ව කුසලතා, විනයගරුකභාවය සහ වෘත්තීය අත්දැකීම් ජාතික ව්‍යවසායකත්වයට යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යවසායකත්ව සිහින සැබෑ කරලීම සඳහා අවශ්‍ය නීතිමය සහ ආයතනික රාමුව සකස් කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බවයි.
Post Views: 0
Previous Post

නික්ම යන බංග්ලාදේශ හා බෙල්ජියම් තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙති

Next Post

2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපති වෙත භාරදෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2026-2030 ජාතික අපනයන  සංවර්ධන සැලැස්ම  ජනාධිපති වෙත භාරදෙයි

2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපති වෙත භාරදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved